වී අස්වැන්න මිලදී ගැනීමට රු බිලියන 10.4ක්


මෙවර යල කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම වෙනුවෙන් රජය රුපියල් මිලියන 10420ක් වෙන් කිරීමට රජය කටයුුතු කර තිබේ.

මේ යටතේ එක් ගොවියෙකුගෙන් උපරිම වී කිලෝ 5000ක් මිලදී ගැනීමට නියමිතය. එහිදී තෙත වී කිලෝවක් රුපියල් 42කටත් වියළි වී කිලෝවක් රුපියල් 50කටත් මිලදී ගැනිමට නියමිතය.



Recommended Articles